Advertisement · 728 × 90

Posts by Rishan

Post image

ඊයේ දිනයේ පලස්තීන ප්‍රාණ ඇපකරුවෙක් වන ඉබ්රාහිම් මුහම්මද් ෂාවිස් ව ඊශ්‍රායලය විසින් මුදා හරිනවා.
දින 45ක් තිස්සේ ඔහුගේ ඇස් බැඳ, විලංගු දමා, දණ ගස්සවා තබා ඇති අතර, පසුව නිගෙව් (negev) බන්ධනාගාරයට මාරු කරන ඇත. එහිදී ඔහුට විදුලි සැර වද්දවා බල්ලන්ගේ ප්‍රහාරවලට ලක් කර ඇත.

1 year ago 1 0 0 0
Preview
Ex-Israeli war chief confirms issuing Hannibal Directive to kill own civilians, soldiers on 7 Oct Israeli forces used attack helicopters, drones, and tanks to kill their own civilians and soldiers while blaming the deaths on Hamas

thecradle.co/articles-id/...
#lka #SriLanka #Israel #Hamas #USAID #Elon #සිංහල

1 year ago 0 0 0 0
Post image

ඔක්තෝබර් 07 සාමාන්‍ය පුරවැසියන්ට සහ හමුදා සාමාජිකයන්ට 🪖 එරෙහිව "හැනිබල් ඩිරෙක්ටිව්🤡" හෙවත් තම සගයන් ඝාතනය කිරීම ක්‍රියාත්මක කළ බව ඊශ්‍රායලයේ හිටපු හමුදා නායකයෙකු වන "යෝඅව් ගැල්ලන්ට්" දැන් ප්‍රකාශ කරයි.
ඊශ්‍රායල 🇮🇱 හමුදා ව තමන්ගේ ම සිවිල් වැසියන් සහ සොල්දාදුවන් ඝාතනය කිරීම සඳහා ප්‍රහාරක හෙලිකොප්ටර්, ඩ්‍රෝන යානා සහ යුධ ටැංකි භාවිතා කළ අතර මෙයට හමාස් සංවිධානය වගකිව 🤦 යුතු බවට ද චෝදනා කර තිබුනි.

1 year ago 1 0 1 0

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි මුස්ලිම් දරුවන් තිදෙනෙකුට "ජේයි ශ්‍රී රාම්" යනුවෙන් පැවසීමට බල කර පහර දෙන හින්දුත්ව වාදීන්
#india #BJP #lka #srilanka #hindu #muslim

1 year ago 0 0 0 0
Hindu American politician calls for ethnic cleansing of Palestinians
Hindu American politician calls for ethnic cleansing of Palestinians YouTube video by The Muslim Skeptic

youtube.com/shorts/_J7oM...

1 year ago 1 0 0 0
Why is Aleppo Important to the Conflict in Syria?
Why is Aleppo Important to the Conflict in Syria? YouTube video by The War Journal

A brief explainer I put together when Aleppo was liberated. By the time it came out of the edit suite, the rebels had already acted on two of my points by moving on Hama to the south and towards Manbij to the east - they clearly weren't waiting for me!
youtu.be/dw6yjBY8jOk?...

1 year ago 1 1 0 0

#lka #srilanka

1 year ago 0 0 0 0
Advertisement

ඉන්නවා 🇱🇰

1 year ago 1 0 1 0

අායුබෝවන්
ශ්‍රී ලංකාවේ🇱🇰 කවුරුත් නැත් ද? 🤔
#lka #SriLanka #sinhala

1 year ago 0 0 0 0

ٱلْحَمْدُ لِلَّٰهِ

1 year ago 0 0 0 0