Advertisement · 728 × 90
#
Hashtag
#GetLouder4Pride
Advertisement · 728 × 90

ක්වියර් පුද්ගලයින් කියන්නෙත් මිනිස්සු.

ඔවුන් තමන් වගේ ඉන්න නිසා පමණක් වෛරයට මුහුණ දෙනවා, ඒ සමඟම අනෙක් හැමෝටම තියෙන බාධකත් සටන් කරනවා.

මේ වඩ වඩාත් භයානක වෙන ලෝකයේ, සම්බන්ධතා ගොඩනැගීම, සවන් දීම සහ ඉගෙනීම පෙරට වඩා අද වන විට වැදගත් වී තිබෙනවා.

#GetLouder4Pride #QueerVisibility #Pride #PrideMonth #June #Queerphobia #DeleteNothing #OLGA_SL #SriLanka

0 0 0 0

අපි හඬ නඟන්නේ අපේ ආදරය ශක්තිමත් නිසා. අපි අපේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්නේ අපේ ආදරය ශක්තිමත් නිසා. අපි බලාපොරොත්තු සහගතව සිටින්නේ ආදරය ශක්තිමත් නිසා.

OLGA සමඟ සහයෝගයෙන් පවත්වැත්වූ මේ අභිමානී මාසයේ කතාබහේ දී කුවියර් ප්‍රජාව අපේ මිතුරන් සමඟ ප්‍රජාව ගොඬනැඟීම සහ කුවියර්ෆෝභියාව ඇති කථනයට එරෙහිව කතා කිරීම සඳහා එක්විය.

#GetLouder4Pride #QueerVisibility #PrideMonth #June #SriLanka

0 0 0 0

වෛරී ප්‍රකාශන යනු ප්‍රචණ්ඩත්වයයි.

එය වඩාත් අවදානමට ලක්ව ඇති පුද්ගලයන් මත ඉලක්කයක් තබයි

මේ ගැන ස්ථාවරයක් ගන්න.

[3/3]

#InternationalDayForCounteringHateSpeech #OnlineViolence #TFGBV #OnlineHate #HateSpeech #Pride #LGBT #Queer #GetLouder4Pride

0 0 0 0

வெறுப்புப் பேச்சு வன்முறையாகும்.

இது மிகவும் பாதிக்கப்படக்கூடியவர்களை இலக்காகக் கொள்கிறது.

ஒரு நிலைப்பாட்டில் திடமாக நில்லுங்கள்.

[3/3]

#InternationalDayForCounteringHateSpeech #OnlineViolence #TFGBV #OnlineHate #HateSpeech #Pride #LGBT #Queer #GetLouder4Pride

1 0 1 0

Hate speech is violence.

It puts a target on the most vulnerable.

Take a stand.

[3/3]

#InternationalDayForCounteringHateSpeech #OnlineViolence #TFGBV #OnlineHate #HateSpeech #Pride #LGBT #Queer #GetLouder4Pride

0 0 0 0
සෙබඩක් නොවේ

විවිධාකාර පුරුෂාභාවයන්ගෙන් යුත් ලෝකයක ඉෂාරා “ගෙදර මනුස්සයා" වෙයි.

ප්‍රාන් චිත්‍රවංශ

බිකමින් මී (මම මම වීම)

තම ක්වියර් පුතා ඔහුගේ අනන්‍යතාවයට වැළඳගන්නා අතර මවක් ඔහුව සැබවින්ම පිළිගැනීමට ඉගෙන ගනියි.

රෂේන් ඉමාර සහ සුදේශ් අබේනායක

ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා
ප.ව. 6.30 - ප.ව. 8.30
ලක්මහල් ප්‍රජා පුස්තකාලය

සෙබඩක් නොවේ විවිධාකාර පුරුෂාභාවයන්ගෙන් යුත් ලෝකයක ඉෂාරා “ගෙදර මනුස්සයා" වෙයි. ප්‍රාන් චිත්‍රවංශ බිකමින් මී (මම මම වීම) තම ක්වියර් පුතා ඔහුගේ අනන්‍යතාවයට වැළඳගන්නා අතර මවක් ඔහුව සැබවින්ම පිළිගැනීමට ඉගෙන ගනියි. රෂේන් ඉමාර සහ සුදේශ් අබේනායක ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා ප.ව. 6.30 - ප.ව. 8.30 ලක්මහල් ප්‍රජා පුස්තකාලය

ඉන්න! Delete කරන්න එපා 2025 අභිමානය වෙනුවෙන් නොමිලේ ක්වියර් චිත්‍රපට දර්ශන පවත්වනවා ලු?

ප්‍රදර්ශන එකක් නෙවෙයි; දෙකක් ලැබෙනවා ලු?

ඔබ එහි සිටින්නම ඕනි!

ඔබේ ආසනය වෙන් කරගන්න: forms.gle/WfHjJuForswi...

#GetLouder4Pride #QueerVisibility #Pride #PrideMonth #June #DeleteNothing #QueerFilms #SriLanka

0 0 0 0
செபடக் நொவே (பெண்மயில் அல்ல)

மாறுபட்ட ஆண்மைகள் நிறைந்த உலகில் இஷார தான் "வீட்டின் ஆம்பளை"

ப்ரான் சித்ரவன்ஷா

பிகமிங் மீ (நான் ஆகிறேன்)
தனது அடையாளத்தை முழுதாக தலுவிகொள்ளும்  தனது குயர் மகனை உண்மையிலேயே ஏற்றுக்கொள்ள ஒரு தாய் கற்றுக்கொள்கிறாள்.

ரஷேன் இமாரா & சுதேஷ் அபேநாயக

ஜூன் 19, வியாழன்
பி.ப. 6.30 - பி. ப. 8.30 மணி 
லக்மஹல் சமூக நூலகம்

செபடக் நொவே (பெண்மயில் அல்ல) மாறுபட்ட ஆண்மைகள் நிறைந்த உலகில் இஷார தான் "வீட்டின் ஆம்பளை" ப்ரான் சித்ரவன்ஷா பிகமிங் மீ (நான் ஆகிறேன்) தனது அடையாளத்தை முழுதாக தலுவிகொள்ளும் தனது குயர் மகனை உண்மையிலேயே ஏற்றுக்கொள்ள ஒரு தாய் கற்றுக்கொள்கிறாள். ரஷேன் இமாரா & சுதேஷ் அபேநாயக ஜூன் 19, வியாழன் பி.ப. 6.30 - பி. ப. 8.30 மணி லக்மஹல் சமூக நூலகம்

சற்று பொறுங்கள்! Delete பண்ண வேண்டாம் பெருமை மாதம் 2025 முன்னிட்டு குயர் திரைப்படங்களை இலவசமாக திரையிடுகிறதா?

அதுவும் ஒரே இருப்பில் இரண்டு திரைப்படங்களைப் பார்க்க முடியுமா?

நீங்கள் கட்டாயம் அங்கு இருக்க வேண்டும்!

உங்கள் இருக்கையை ஒதுக்கிக்கொள்ளுங்கள்: forms.gle/WfHjJuForswi...

#GetLouder4Pride #QueerVisibility #Pride #PrideMonth #June #DeleteNothing #QueerFilms #SriLanka

0 0 1 0
Sebadak Nowe (Not A Peahen)

Ishara is the “man of the house” in a world of diverging masculinities. 

Pran Chithrawansha 

Becoming Me 
A mother learns to truly accept her queer son as he grows into his identity.


Rashen Imara & 
Sudesh Abeynayaka

Thursday, 19th June
6.30 PM - 8.30 PM
Lakmahal Community Library

Sebadak Nowe (Not A Peahen) Ishara is the “man of the house” in a world of diverging masculinities. Pran Chithrawansha Becoming Me A mother learns to truly accept her queer son as he grows into his identity. Rashen Imara & Sudesh Abeynayaka Thursday, 19th June 6.30 PM - 8.30 PM Lakmahal Community Library

Wait! Delete Nothing’s hosting free queer film screenings for Pride 2025?

And you’re getting TWO movies in ONE screening?

You HAVE to be there!

Save your seat: forms.gle/WfHjJuForswi...

#GetLouder4Pride #QueerVisibility #Pride #PrideMonth #June #DeleteNothing #QueerFilms #SriLanka

0 0 1 0
Graphic for episode 2 of Delete Nothing's Shift Talk IG Live series, featuring the faces of the guest and the host, the Delete Nothing Logo and Shift Talk logo.

Text on graphic reads:
EPISODE 2:
WHO’S BEHIND THE SCREEN?

Navoda Bennett
(They/She)
Founder, OLGA

Dr. Misha’ari Weerabangsa
(She/Her)
Co-Lead - Programmes, Delete Nothing

18th June 2025
8 PM - 8:30 PM IST

English

Graphic for episode 2 of Delete Nothing's Shift Talk IG Live series, featuring the faces of the guest and the host, the Delete Nothing Logo and Shift Talk logo. Text on graphic reads: EPISODE 2: WHO’S BEHIND THE SCREEN? Navoda Bennett (They/She) Founder, OLGA Dr. Misha’ari Weerabangsa (She/Her) Co-Lead - Programmes, Delete Nothing 18th June 2025 8 PM - 8:30 PM IST English

Let’s talk about Shift ⬆️

EPISODE 2:
WHO’S BEHIND THE SCREEN?

⏳8 - 8:30 PM IST
🗓️Wednesday, 18th June 2025
📍Instagram (@deletenothinglk)

#GetLouder4Pride #Queerphobia #QueerVisibility #Pride #PrideMonth #June #DNShiftTalk #DeleteNothing

0 0 1 0

මෙම බ්රහස්පතින්දා (12 වන දින) සවස 6.30 සිට රාත්රී 8.30 දක්වා ලක්මහල් ප්රජා පුස්තකාලයේදී අප හා එක්වන්න. ප්රදර්ශනයෙන් පසුව කණ්ඩායම් සාකච්ඡාවක් පැවැත්වේ. 

සීමිත ආසන සංඛ්යාවක් ඇති බැවින් කරුණාකර ඔබේ ආසන වෙන්කරවා ගැනීමට කල් තියා ලියාපදිංචි වන්න!

🔗 zurl.co/f98vM 

#GetLouder4Pride #QueerFilm #SriLanka #QueerMovie #Pride #PrideMonth #June 

(2/2)

0 0 0 0

இந்த வியாழக்கிழமை (12 ஆம் திகதி) மாலை 6.30 மணி முதல் இரவு 8.30 மணி வரை லக்மஹல் சமூக நூலகத்தில் எங்களுடன் இணைந்துக்கொள்ளுங்கள். திரையிடலைத் தொடர்ந்து கலந்துரையாடல் நடைபெறும். 

சிறு எண்ணிக்கையான ஆசனங்கள் மட்டுமே உள்ளன, எனவே சீக்கிரமாக முன்பதிவு செய்துகொள்ளுங்கள்! 

🔗 zurl.co/f98vM

#GetLouder4Pride #QueerFilm #SriLanka #QueerMovie #Pride #PrideMonth #June

(2/2)

0 0 0 0
Post image

අයුක්තිය හමුවේ නිහඬව සිටීම එයට අනුබල දීමට සමානයි. .

මෙම අභිමානී මාසයේ දී, අපි ක්වියර් භීතිකාවට එරෙහිව ක්‍රියාකාරීව සටන් කරන අතරතුර, ක්වියර් සාමාජිකයින්ගේ හඬට සවන් දිය යුතුය. එයින් ඉගෙන ගත යුතුය. එය නඟා සිටුවිය යුතුය.

තව තවත් හඬ නඟමු.

සුභ අභිමානී මසක්!

#GetLouder4Pride #Queerphobia #Pride #PrideMonth #June #Protest #Stonewall

0 0 0 0
Post image

அநீதியின் முன்னே மௌனம் உடந்தையாவதாகும்

இந்த ‘பெருமை’ மாதத்தில், நாம் குயர் குரல்களைக் கேட்டு, அவற்றால் கற்று, உயர்த்தும் அதே நேரத்தில் பால்புது வெறுப்புக்கு எதிராக தீவிரமாகப் போராட வேண்டும்.

சத்தமாகக் குரல் கொடுங்கள்.

பெருமை மாத நல்வாழ்த்துக்கள்!

#GetLouder4Pride #Queerphobia #Pride #PrideMonth #June #Protest #Stonewall

0 0 0 0
Post image

Silence in the face of injustice is complicity.

This Pride Month, we must listen to, learn from, and uplift queer voices while actively fighting back against queerphobia.

Get louder.
HAPPY PRIDE MONTH!

#GetLouder4Pride #Queerphobia #Pride #PrideMonth #June #2025 #Protest #Stonewall

1 0 0 0